6ට කලින් 6
5 ශ්‍රේණිය → 6 ශ්‍රේණිය පදනම් පාඨමාලාව

6ට කලින් 6

ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 ශ්‍රේණිය ගණිතයට දරුවා සූදානම් කරන මාස 3ක ක්‍රියාකාරකම් පදනම් කරගත් විශේෂ වැඩසටහන.

5 ශ්‍රේණිය දක්වා දරුවා ගොඩනගාගත් ගණිත දැනුම අමතක වෙන්න නොදී, ඒ දැනුම 6 ශ්‍රේණිය මට්ටමට සම්බන්ධ කරලා, ගණිතය අමාරු විෂයක් වෙන්න කලින්ම confidence එකක් හදනවා.

01 Activity-Based Learning
02 5 ශ්‍රේණිය → 6 Knowledge Bridge
03 Maths Confidence Building
MONTH 01SEP
MONTH 02OCT
MONTH 03NOV

6 ශ්‍රේණිය පටන්ගන්න කලින් දරුවාගේ ගණිත පදනම ශක්තිමත් කරන්න හොඳම කාලය මේ මාස 3යි.

IMOS 6ට කලින් 6

මාස 3ක ගණිත පදනම

6 ශ්‍රේණියට පෙර ශක්තිමත් foundation එකක්

WhatsApp විස්තර
WHY THIS PROGRAM?
5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට

ශිෂ්‍යත්වය ඉවරයි. ඒත් දරුවාගේ ගණිත ගමන දැන් තමයි අලුතින් පටන් ගන්නේ.

6 ශ්‍රේණිය ආරම්භයට පෙර දරුවාගේ ගණිත පදනම ශක්තිමත් කරගන්න හොඳම කාලය මේකයි.

5 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය අතර තියෙන දැනුම් පරතරය හරියට bridge නොකළොත්, 6 ශ්‍රේණිය පටන්ගන්නකොට දරුවාට අලුත් සංකල්ප අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාස 3 අපි භාවිතා කරන්නේ “ඊළඟ වසරේ syllabus එක කලින් ඉගැන්වීමට” නෙවෙයි - දැනට තියෙන දැනුම ශක්තිමත් කරලා 6 ශ්‍රේණිය ගණිතයට දරුවාව සූදානම් කරන්න.

01
5 ශ්‍රේණිය දැනුම අමතක වෙන්න ඉඩ නොදෙන්න

ශිෂ්‍යත්වයෙන් පස්සේ practice එක අඩු වුණාම දරුවාට තිබුණු speed සහ confidence අඩු වෙන්න පුළුවන්.

02
6 ශ්‍රේණිය වලට යනකොට ඇතිවන “දැනුම් පරතරය” අඩු කරන්න

පරණ දැනුමට අලුත් සංකල්ප සම්බන්ධ කරගන්න පුළුවන් foundation එකක් හදනවා.

03
ගණිතයට බය නැතුව ආසාව ඇති කරන්න

පොතක් දිහා බලලාම ඉගෙනගන්නවා වෙනුවට ක්‍රියාකාරකම්, puzzles, patterns සහ practical thinking එකත් එක්ක ඉගෙනගන්නවා.

THE BRIDGE

අපි හදන්නේ 5 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වා “smooth transition” එකක්.

දරුවාගේ දැනට තියෙන ගණිත පදනම හඳුනාගෙන, ඒක ටිකෙන් ටික 6 ශ්‍රේණිය level thinking එකට ගෙනියනවා.

5 ශ්‍රේණිය දැනුම
නැවත මතක් කිරීම
Activity + Thinking
Practice
6 ශ්‍රේණිය Maths
Ready Mindset
ACTIVITY-BASED FOUNDATION

මේක සාමාන්‍ය “theory class” එකක් නෙවෙයි.

දරුවාට ගණිතය අහලා විතරක් ඉගෙනගන්න නෙවෙයි - Games, Exercises, ක්‍රියාකාරකම් සහ Hands-on Activities හරහා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ පදනම් වැඩසටහන හදලා තියෙනවා.

🎮

Maths Games

ගණිත සංකල්ප games විදිහට කරලා දරුවාට ඉගෙනීම fun එකක් කරලා, මතක තබාගැනීමත් ලේසි කරනවා.

Exercises & Practice

එක් එක් සංකල්පයට පස්සේ short exercises සහ practice වැඩ කරලා දැනුම තහවුරු කරනවා.

Hands-on Activities

දරුවා Hands-on, බලලා, වෙනස් කරලා සංකල්ප තේරුම් ගන්න practical activities කරනවා.

×

ගුණන වගු මතක් කරගැනීම

ගුණන වගු අමාරු කරගෙන පාඩම් කරවන්නේ නැතුව, සරල ක්‍රම, patterns සහ කුඩා tricks හරහා මතකයට ගන්න පුළුවන් විදිහට practice කරනවා.

ඝන වස්තු හදමු

ඝන වස්තු Hands-on, ඒවා හඳුනාගෙන, නම් කරලා, faces / edges / vertices වගේ මූලික අදහස් practical විදිහට තේරුම් ගන්නවා.

තල රූප හඳුනාගැනීම

ත්‍රිකෝණ, චතුරස්‍ර, වෘත්ත වගේ තල රූප හදලා, ඒවාගේ ලක්ෂණ බලලා, ගණිත සංකල්ප visual විදිහට තේරුම් ගන්නවා.

Puzzles & Patterns

Reasoning, pattern recognition සහ logical thinking හැකියාව වැඩි කරන puzzles සහ ගණිත ක්‍රියාකාරකම් කරනවා.

Confidence Building

“මට ගණිතය පුළුවන්” කියන feeling එක දරුවා තුළ ගොඩනගන්න small wins සහ guided practice ලබාදෙනවා.

3-MONTH ROADMAP

September → October → November

මාස 3ම එකම class එකක් වගේ නෙවෙයි. දරුවාගේ foundation එක පියවරෙන් පියවර ගොඩනඟන progression එකක්.

MONTH 01

September

5 ශ්‍රේණිය දැනුම නැවත activate කිරීම, basic number sense, operations, measurement, shapes සහ common weak areas හඳුනාගැනීම.

MONTH 02

October

Thinking activities, patterns, reasoning, problem-solving සහ “why?” කියලා හිතන්න දරුවාව හුරු කිරීම.

MONTH 03

November

6 ශ්‍රේණිය level එකට යන්න අවශ්‍ය mindset, confidence සහ foundational thinking එක ශක්තිමත් කරලා transition එක complete කිරීම.

FOR PARENTS

දෙමාපියෙක් විදිහට මේ මාස 3 ගැන හිතන්න ඕන කොහොමද?

ශිෂ්‍යත්වය ඉවර වුණාම දරුවාට විවේකයක් ඕන. ඒත් ඒ විවේකය “ඉගෙනීමෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන” කාලයක් වෙන්න ඕන නෑ. බර නැති, activity-based, enjoyable learning එකක් හරහා 6 ශ්‍රේණිය වලට confidence එකක් එක්ක යන්න මේ කාලය ඉතා වටිනා.

දරුවාට 6 ශ්‍රේණිය පටන්ගන්නකොට “අලුත්ම ලෝකයක්” වගේ දැනෙන්නේ නැතිවෙයි.
ගණිතයට බය වෙනවා වෙනුවට හොයලා බලන්න, අහන්න, try කරන්න පුරුදු වෙයි.
5 ශ්‍රේණිය දැනුම මත 6 ශ්‍රේණිය concepts ගොඩනගන්න ලේසි වෙයි.
School start වෙන්න කලින්ම confidence + learning rhythm එකක් හදගන්න පුළුවන්.
PAYMENT PLANS

මාසික පන්ති ගාස්තුව සහ පහසු ගෙවීම් ක්‍රම

“6ට කලින් 6” වැඩසටහනේ මාසික පන්ති ගාස්තුව Rs. 2,000යි. ඔබට පහසු ආකාරයට මාසිකව, මාස 2ක් සඳහා හෝ මාස 3ම එකවර ගෙවීමේ option එක තෝරාගන්න පුළුවන්.

දෙමාපියන්ගේ ඉල්ලීම මත Flexible Payment Plans හඳුන්වා දී ඇත

පෙර දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව, එකවර සම්පූර්ණ මුදල ගෙවීම අනිවාර්ය නොවී ඔබට පහසු ආකාරයට ගෙවීම් සිදුකරන්න මේ plans හඳුන්වා දී ඇත.

1 MONTH Rs. 2,000 September / October / November වලින් ඕනම මාස 1ක්
2 MONTHS Rs. 3,500 මාස 2ක් සඳහා
📦
සෑම මාසයකම Tute එක ගෙදරටම!
ඔබ ගෙවන මාසයට අදාල Tute එක එම මාසයේදීම ඔබගේ නිවසටම එවනු ලැබේ.

Bank Account Details

සම්පත් බැංකුව

ACCOUNT NAME
IMOS EDUCATION (PVT) LTD
ACCOUNT NUMBER

මහජන බැංකුව

ACCOUNT NAME
IMOS EDUCATION (PVT) LTD
ACCOUNT NUMBER

ලංකා බැංකුව

ACCOUNT NAME
IMOS EDUCATION (PVT) LTD
ACCOUNT NUMBER

HNB

ACCOUNT NAME
IMOS EDUCATION (PVT) LTD
ACCOUNT NUMBER
FREE INTRODUCTORY SEMINAR

නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය

“6ට කලින් 6” වැඩසටහන ගැන දරුවාටත් දෙමාපියන්ටත් පැහැදිලි අවබෝධයක් ලබාගන්න මේ නොමිලේ Zoom සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න.

DATE අගෝස්තු 26 • බදාදා
TIME සවස 5.30 ට
සම්මන්ත්‍රණය ආරම්භ වීමට තව
00දින
00පැය
00මිනිත්තු
00තත්පර
Z Zoom සම්මන්ත්‍රණයට Join වෙන්න අගෝස්තු 26 • සවස 5.30
Webinar ID921 4462 4864
Passcode790609
After completing the payment, please send the receipt or payment confirmation via WhatsApp. If you make the payment for all 3 months at once, you can join the full programme at a discounted rate.
START BEFORE 6 ශ්‍රේණිය STARTS

6 ශ්‍රේණිය පටන්ගන්න දවසේ “ගණිතය අමාරුයි” කියන දරුවෙක් නොවෙයි - “ගණිතය මට පුළුවන්” කියන දරුවෙක් හදමු.

“6ට කලින් 6” කියන්නේ syllabus එක rush කරන class එකක් නෙවෙයි. 5 ශ්‍රේණිය දක්වා ලැබුණු දැනුම ශක්තිමත් කරලා, 6 ශ්‍රේණිය Mathematics වලට දරුවාගේ හිතත් දැනුමත් සූදානම් කරන foundation program එකක්.

අදම වැඩසටහනේ විස්තර අහන්න
Eng. Ishara Madushan
Ishara Madushan Online School
6ට කලින් 6 WhatsApp කරන්න